Prasad Sameera

2018.ජූනි මස 25 වන දින කාර්යාල කාර්ය සහායක නිලධාරියෙකු ලෙස පත්වීම් ලබා  නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත සේවයට වාර්තා කරන ලද ඊ.සමීර ප්‍රසාද් සහෘදයානන් 2018 දෙසැම්බර් මස 28 වන දින හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවයට පත් විය. රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ ඔහු මිය යන විට තිස්වන වියේ පසුවිය.සෑම පොදු කටයුත්තකදීම කැපවීමෙන් සහ උනන්දුවෙන් තම උපරිම දායකත්වය ලබාදෙමින් කාර්යාලීය නිලධාරින් සමඟ සහයෝගයෙන් කටයුතු කර ඉතා කෙටි කලක් තුළ කාර්යාලයේ සෑමදෙනාගේම සිත්දිනාගනිමින් තම රාජකාරි මැනවින් ඉටුකිරීමට සමීර ප්‍රසාද් මහතා සමත් විය.

 

මතු ආත්මයකදී සමීර ප්‍රසාද් මහතා හට මෙවන් අකල් මරණයකට සිදු නොවන්නට නිවන් සුව ලැබේවා! යි කාර්යාලීය නිලධාරීන්ගේ ඒකායන ප්‍රාර්ථනයයි.

News & Events

12
Mar2019
ත්‍රිපිටකාභිවන්දනා සතිය  2019.03.16 - 2019.03.23

ත්‍රිපිටකාභිවන්දනා සතිය 2019.03.16 - 2019.03.23

ත්‍රිපිටකාරූඪ ශ්‍රී සද්ධර්මය ලෝක උරුමයක් ලෙස චිරාත්...

Scroll To Top