නාච්චාදූව ප්රාදේශීය ලේකම් ආර්.කේ.එස්.එස්.සී විජේසිංහ මහතාගේ ප්රධානත්වයෙන් 2018.09.28 දින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන් වෙනුවෙන් කාර්යාලීය නිලධාරීන් විසින් සකස් කරන ලද අලංකාර කප්රුකක් පූජා කරන ලදී.
මේ සඳහා කාර්යාලීය නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය ලබාදුන් අතර එහි අවස්ථාවන් කිහිපයක් පහතින් ඉදිරිපත් කර ඇත.
.