buddhist 01

පුණ්‍යග්‍රාම වැඩසටහන - 2019

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යංශයේ අනුග්‍රහයෙන්, නාච්චාදූව ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේ සංවිධානයෙන්,
07 ඇල ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය බණ්ජාරවෙල සීලවිමල ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පවත්වනු ලබන
මා පිය වන්දනා වැඩසටහන පූජ්‍යපාද, ශාස්ත්‍රපති තෝනිගල සීලරතන ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් 2019 සැප්තැම්බර් මස 29 වන ඉරු දින පෙරවරු 08.00 සිට 11.00 දක්වා  07 ඇල ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. 
 
සංවිධානය - 
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
07 ඇල ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථ දායක සභාව
සීලවංශ දහම් පාසල
පුණ්‍යග්‍රාම කමිටුව 

News & Events

27
සැප්2019
පුණ්‍යග්‍රාම වැඩසටහන - 2019

පුණ්‍යග්‍රාම වැඩසටහන - 2019

පුණ්‍යග්‍රාම වැඩසටහන - 2019 බුද්ධ ශාසන හා...

Scroll To Top