ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
ඊ.එම්.ආර්.පි.බි.ඒකනායක මයා
|
| සුදුසුකම් |
- ශාස්ත්‍රවේදී උපාධිය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය
|
| රැකියා ඉතිහාසය |
- සහකාර ප්‍රාදේශිය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගල්නැව
- ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පදවිය
- ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මිහින්තලේ
- ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නැගෙනහිර නුවරගම් පළාත
|
සහකාර ප්‍රාදේශිය ලේකම්
|
 |
නම |
කැලුම් දිසානායක මයා
|
| සුදුසුකම් |
- ශාස්ත්‍රවේදී උපාධිය [විශේෂ/ දේශපාලන විද්‍යාව]
- මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාව, කුරුණෑගල
- ඉංග්‍රිසී ඩිප්ලෝමාව, පොල්ගොල්ල
|
| රැකියා ඉතිහාසය |
- අධ්‍යක්ෂ - පළාත් ග්‍රාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව, උතුරු මැද පළාත
- අධ්‍යක්ෂ - පළාත් ක්‍රිඩා දෙපාර්තමේන්තුව, උතුරු මැද පළාත
- සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නැගෙනහිර නුවරගම් පළාත
|
ගණකාධිකාරි
|
| |
නම |
පුරප්පාඩු |
| සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
|
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
|
| |
නම |
පුරප්පාඩු |
| සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
|
පරිපාලන නිලධාරි
|
| |
නම |
ඩි.එම්.අයි.එස්.බංඩාර මිය
|
| සුදුසුකම් |
- කළමනාකරණ සේවා නිලධාරි, අධි ශ්‍රේණිය - 2022
|
| රැකියා ඉතිහාසය |
- කළමනාකරණ සේවා නිලධාරි, 1991 - 2012
- ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරි, 2012 - 2020
- ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2020 - 2023
- පරිපාලන නිලධාරි, 2023 සිට
|
පරිපාලන ග්‍රාම නිලධාරි
|
 |
නම |
එස්.එම්.එල්.සෙනවිරත්න මයා
|
| සුදුසුකම් |
- ග්‍රාම නිලධාරි සේවය - අධි ශ්‍රේණිය 2012
|
| රැකියා ඉතිහාසය |
- ග්‍රාම නිලධාරි රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (1991.12.02-1995.12.31)
- ග්‍රාම නිලධාරි ම.නු.ප. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය(1996.01.01- 2014.04.22)
- පරිපාලන ග්‍රාම නිලධාරි නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2014
|