2019 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
ශ්‍රාවස්තිපුර
මාර්ග -
- 5 ඇල 4 ඇල සම්බන්ධකරණ විකල්ප මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- ග්රීන්පාර්ක් සිට අනුරාධපුර දක්වා දිවෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- 5 ඇල නාගවිහාරය මාර්ගය අබලන් වූ තැන් පිළිසකර කිරීම
අධ්‍යාපන -
- රත්මලේ තිස්ස මහ විදුහලේ අඩු පාඩුවක්ව ඇති ඩෙස් පුටු කට්ටල 70ක් ලබාදීම
- අබාධිත දරුවන් සඳහා වැසිකිලි පහසුකම් සහිත විශේෂ අධ්‍යාපන ඒකකයක් ලබාදීම
සමාජ සුභසාධන -
- ශ්‍රාවස්තිපුර ග්‍රාම නිලධාරි වසම සඳහා සේවා පියසක් ලබාදීම
- 259 ශ්‍රාවස්තිපුර තුලානේ පොදු ස්ථාන පිරිසිදු කිරීමේ ශ්‍රමදාන 03ක් පැවැත්වීම
ශ්‍රාවස්තිවත්ත
මාර්ග -
- මණ්ඩාගල ප්‍රියන්තා රංජනි මහත්මියගේ නිවස අසල සිට වැව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- ගොවිපල මාවත 800m බොරළු දමා ප්‍රතිසංස්කරණය
- ආතර් සිල්වා මාවත සිට යෝධ ඇල දක්වා 250m බොරළු දැමීම.
- කොඩිගල මාර්ගය 1.5 kmකාපට් කිරීම
- ඇක්මන් මහතාගේ නිවස අසල සිට කුමාර වෙළඳ සැල අසල දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
අධ්‍යාපන -
- අලුත්වැව කුමාර විද්‍යාලයේ වැසිකිළි පද්ධතියක් ඉදි කිරීම
- අලුත්වැව පාසලට ප්රවේශවන මාර්ගයට කුට්ටිගල් ඇල්ලීම
අළුත්වැව
මාර්ග -
- තුරුලිය සෙවන අසල සිට චන්ද්රානිපුර දක්වා මාර්ගය තාර දැමීම. කි.මී 3
- සියඹලෑව වැව් බැම්මේ ඉතිරි කොටස බොරළුදමා ප්‍රතිසංස්කරණය කිරීම
- අලුත්වැව කොන්ක්‍රීට් ගල් ඇතීරූ මාර්ගයේ අවසානයේ සිට පලු ගහ දක්වා මාර්ගයට කොන්ක්‍රිට් දැමීම
- දුම්රිය මාර්ගය අසල කොන්ක්‍රීට් කල මාර්ගයේ අවසානය සිට යෝධ ඇල දක්වා මාර්ගය බොරළු දැමීම
- සේමසිංහ මාවතේ පළමු පටුමග බොරළු දැමීම බෝක්කුවක් සමඟ මීටර් 500
- සේමසිංහ මාවතේ දෙවන පටුමග කුට්ටිගල් ඇල්ලූ අවසානයේ සිට මීටර් 200
- හේනපොලයාගම,සින්නික්කුලම මාර්ගය බෝක්කු දෙකක් සමඟ බොරළු දැමීම කි.මි 3
- උපුල් අංගම්මන නිවස අසල සිට සීවලී මාවත දක්වා මාර්ගය මීටර් 200 බොරළු දැමීම
අධ්‍යාපන -
- නෙත්මිණි පෙර පාසලේ සෙල්ලම් මිදුල සඳහා උපකරණ ලබාදීම
- සින්නික්කුලම පුස්තකාලය සඳහා පොත්පත් හා පොත් රාක්ක ලබාදීම
කිඹුලාකඩ
මාර්ග -
- එච්.ආර්.චන්ද්‍රසිරි මහතාගේ නිවස අසල සිට ඩී.ආර්.ආර්. චන්දිම මයාගේ නිවස අසල මාර්ගය බොරළු දැමීම
- පුල්ලෙයාර්රූප හන්දියේ සිට ඒ.එච් සෙනවිරත්න මහතාගේ නිවස දක්වා මීටර් 500ක් ප්‍රතිසංස්කරණය කිරීම
- රංජිත් මහතාගේ නිවස අසල සිට යෝධ ඇල දක්වා (පුෂ්ප මහතාගේ කඩය අසල )ප්‍රතිසංස්කරණය කිරීම. මීටර් 500ක්
- වදාකඩ වසන්ත ජයසිංහ මහතාගේ නිවස අසල සිට වැව් බැම්ම දක්වා 300m ප්‍රතිසංස්කරණය කිරීම.
- බී.එස්.ලලිතා මහත්මියගේ නිවස අසල සිට යෝධ ඇල දක්වා මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම 200 m
අධ්‍යාපන -
- සමඟි පෙර පාසල සදහා පුටු මේස ලබාදීම
- ශ්‍රී ඥාණාලෝක දහම් පාසල සදහා පුටු මේස ලබාදීම
- සමඟි පෙරපාසල සඳහා ආරක්ෂක දැල් වැටක් සකස් කිරීම
ආමනේ
මාර්ග -
- කිරිමැටියාව ප්‍රජා ශාලාව අසල සිට රාජසේකර මහතාගේ නිවස පාර ප්‍රතිසංස්කරණය කිරීම
- නලළිඳ අසල සිට නිමල් මහතාගේ නිවස දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- හේනපොලයාගම රංජනිගේ කඩේ අසල සිට වමට ඇති පළමු කෘෂි මාර්ගය වැව් බැම්ම දක්වා 2KM ප්‍රතිසංස්කරණය කිරීම
අධ්‍යාපන -
- හේනපොලයාගම පෙර පාසලේ සෙල්ලම් ම්දුලට දැල් ආවරණයක් හා අවශ්‍ය උපකරණ ලබාදීම
දිවුල්වැව
මාර්ග -
- දිවුල්වැව කනත්ත සිට යෝධ ඇල වටරවුම් මාර්ගය 0.5km දුරට තාර දැමීම
- දිවුල්වැව කනත්ත සිට මනබන්දු මහතාගේ නිවස මාර්ගය 1kmදුරට තාර දැමීම
- යෝධ ඇල මාර්ගයේ සිට බිදුන්කඩ මාර්ගය දක්වා 1km දුරට තාර දැමීම
- 21 ඇල සිට තුරුවිල ඇල දක්වා මාර්ගය1 km දුරට තාර දැමීම
- දිවුල්වැව සුසාන භූමිය ලඟ සිට මංජුල මහතාගේ නිවස දක්වා මාර්ග (යෝධ ඇල යාබද මාර්ගය)
අධ්‍යාපන -
- දිවුල්වැව පාසලේ ක්‍රීඩාංගනයට අඩුපාඩුවක්ක පවතින ක්‍රිඩාගාරයක් ඉදි කිරීම
- ළමා ආරක්ෂණය පිළිබඳව ළදරු පාසල් දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම
කුඩා නෙළුබෑව
සෞඛ්‍යය -
- නෙළුබෑව ග්‍රාමීය රෝහලේ වැසිකිළි කැසිකිලි පද්ධතිය ඉදි කිරීම
- නෙළුබෑව ග්‍රාමීය රෝහලට දන්ත සායනාගාරයක් සකස් කිරීම
අධ්‍යාපන -
- නෙළුබෑව අල්මදීනා විද්‍යාලයේ තාප්පය සකස් කිරීම
- ගැමුණු මහ විද්‍යාලයේ ක්‍රීඩා පිටිය පුළුල් කිරීම හා ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරය ඉදිකිරීම
- ගැමුණු මහ විද්‍යාලයට ශ්‍රවණාගාරයක් ඉදිකිරීම
මහ නෙළුබෑව
මාර්ග -
- ලොට් 100 හතරමං හන්දියේ සිට සුනීතා මහත්මියගේ නිවස දක්වා වූ මාර්ගය කොන්ක්‍රීට් දමා සකස් කිරීම මීටර් 300
- ලොට් 100 අංක මාර්ගයේ සිට 10ඇල මංසන්දිය දක්වා වූ කෘෂි මාර්ගය කුට්ටිගල් අතුරා සකස් කිරීම කිලෝමීටර්1
- හිදෝගම වැවේ මඩ සොරොව්ව සමඟ ඇති කෘෂි මාර්ගය බොරළු දැමීම කිලෝමීටර්1
- LLD -10FC 3,4 කෘෂි මාර්ගය බොරළු දමා සකස් කිරීම කිලෝමීටර්1
අධ්‍යාපන -
- පාසල ඉදිරිපිට ගේට්ටුව සහ 125 M දිගට ආරක්ෂිත තාප්පයක් ඉදිකිරීම
- පාසලේ ජලනල පද්ධතිය අළුත්වැඩියා කිරීම හා අත් සේදීම සදහා සින්ක් 03ක් සවි කිරීම
- පාසලේ ක්‍රීඩාපිටියේ ප්‍රේක්ෂකාගාරයක් ඉදිකිරීම
පාවක්කුලම
මාර්ග -
- කේ.ඩී.ගුණසේකර මහතාගේ නිවස අසල සිට පූට්ටු පාලම දක්වා ඇති මාර්ගය බොරළු දැමීම
- හේමලතා ගේ නිවස අසල සිට බෝකකුවක් දක්වා කුට්ටි ගල් ඇල්ලීම
- අජිත්ගේ නිවස අසල සිට වාසලා ප්‍රීතිගේ නිවස දක්වා කුට්ටි ගල් ඇල්ලීම
- ධර්මරත්න මහතාගේ නිවස අසල සිට සුනිමල් මහතාගේ නිවස දක්වා ඇති කෘෂි මාර්ගය බොරළුදමා ප්‍රතිසංස්කරණය කිරීම
- සරුකෙත මාර්ගය සෝමාවතිගේ නිවස අසල සිට 8 ඇල පන්සල පාර දක්වා මාර්ගය කි.මි 2
අධ්‍යාපන -
- 8 ඇල ශ්‍රී ශෛලතලාරාම දහම්පාසලට ඩෙස් බංකු ලබා දීම
- 7 ඇල ශ්‍රී පුණ්‍යවර්ධනාරාම දහම් පාසලට ඩෙස් බංකු ලබා දීම
කළු ආරච්චියාගම
මාර්ග -
- 12 ඇල මංසන්ධිය ආරම්භයේ සිට නෙල්ලිකුලම මායිම දක්වා මාර්ගය කාපට් කිරීම.කි.මි 8
- කළුආරච්චියාගම ප්‍රජාශාලාව අසල සිට කරුවලගස්වැව දක්වා මාර්ගය කි.මි 1ක් තාර දැමීම.
- සමගි පෙර පාසල අසල සිට නාච්චාදූව ප්‍රධාන ඇල බන්ට් එක දිගේ කි.මි 1ක් දුර තාර දැමීම
- කළුආරච්චියාගම ප්‍රජාශාලාව අසල සිට අප්පුහාමි මහතාගේ නිවස දක්වා තාර දැමීම මීටර් 500
- නෙල්ලිකුලම ග්‍රාම නිලධාරි මහතාගේ නිවස අසල සිට තුරුවිල බන්ට් එක දක්වා කි.මී 1.5 තාර දැමීම
- නෙල්ලිකුලම ගල ළඟ සිට මීටර් 300 ප්‍රතිසංස්කරණය කිරීම
අධ්‍යාපන -
- සිරිවිජය විදර්ශනා බෞද්ධ මධ්‍යස්ථානයේ දහම් පාසල සඳහා පුටු ලබාදීම
- ළදරු පාසල් දරුවන් සඳහා හැකියා වර්ධන වැඩසටහනක් පැවැත්වීම
- සමගි පෙර පාසල සඳහා නිෂ්චිත භූමියක් ලබා ගැනීම
- සිගිති කැකුළු පෙර පාසල සඳහා දැල් වැටක් හා සෙල්ලම් උපකරණ ලබාදීම
පහලවැව
මාර්ග -
- පහලවැව මන්සන්ධියේ සිට කටුගම්පලගම වැව දක්වා මාර්ගය තාර දැමීම.1.5 KM
- කටුගම්පලගම වානේ සිට මැදගම කුලතුංග මහතාගේ ඉඩම දක්වා මාර්ගය තාර දැමීම
- පහලවැව පන්සල අසල සිට කළුආරච්චියාගම වාන දක්වා මාර්ගය තාරදැමීම 500M
- කටුගම්පලගම මන්සන්ධියේ සිට යෝධ ඇල බන්ට් එක දක්වා තාර දැමීම 2 KM
- අඹගස්වැව ආරම්භයේ සිට ප්‍රතිභා මරණාධාර සමිතිය දක්වා තාර දැමීම 2.5KM
- කටුගමපලගම බන්ට් එක ආරම්භයේ සිට වසන්ත නිවස අලිවැට දක්වා මාර්ගය බොරළු දැමීම 1.5km
අධ්‍යාපන -
- දහම්පාසල සඳහා ඩෙස්පුට ,කබඩ් ලබාදීම
- අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සදහා නොමිලේ පොත්පත් හා බෑග් ලබාදීම
තුරුවිල
මාර්ග -
- දෙඹටවැව රජකරුණා නිවස ළඟ සිට පී.ජී,ආර්. ගුණසේකර නිවස දක්වා මීටර් 200ක් බොරළු දැමිම.
- තුරුවිල පන්සල ඉදිරිපිට මාර්ගය ඉතිරි කොටස ගල් ඇල්ලීම
- තුරුවිල ප්‍රධාන මාර්ගයේ සිට ඩග්ලස් නිවස මාර්ගය ඉතිරි කොටස බොරළු දැමීම
- ජනඋදාන ගම්මානයේ සිට දෙඹටවැව තුරුවිල ප්‍රධාන මාර්ගය බෝක්කු දෙකක් සමග බොරළු දැමීම
- තුරුවිල තිරප්පනේ ප්‍රධාන මාර්ගයේ 4 ඇල පාරට යාබදව ඇති බෝක්කුව ඉදිකිරීම
- තුරුවිල ප්‍රධාන මාර්ගයේ සිට 4 ඇල පාර සුහදගම තුලාන මායිම දක්වා බෝක්කු දෙකක් සමග තාර දැමීම.කිලෝමීටර් 1
- තුරුවිල ප්‍රධාන මාර්ගයේ සිට කන්ත්ත දක්වා මාර්ගයට බොරළු දැමීම මීටර් 100
අධ්‍යාපන -
- තුරුවිල විද්‍යාලයේ රැස්වීම් ශාලාවක් ඉදි කිරීම
- තුරුවිල ක්‍රීඩා පිට්ටනියේ වේදිකාවක් ඉදිකිරීම
- තුරුවිල විද්‍යාලයේ පුස්තකාලයට පොත් ලබාදීම
හිදෝගම
මාර්ග -
- අසේල ඩොනල් මහතාගේ නිවස සිට මීටර් 650 බොරළු දැමීම
- ගල්වල පාර ඉතිරි කොටස ගල් ඇල්ලීම 100M
- සොහොන් පිටියඉදිරිපිට මාර්ගයපෙට්ටි කඩේ දක්වා මාර්ගය බොරළු ඇතිරීම 1KM
- 104 කනත්ත අසල සිට තුරුවිල ප්‍රධාන මාර්ගය දක්වා තාර දැමීම 650M
- නාච්චාදූව ප්‍රධාන පාර සිට බෝ සෙවන මාර්ගය තාර දැමීම 400M
අධ්‍යාපන -
- විශ්ව පෙර පාසලට ගොඩනැගිල්ලක් ලබාදීම
- පුබුදු පෙර පාසලට වැසිකිළියක් ලබාදීම
සුහදගම
මාර්ග -
- සුහදගම පිවිසුම් මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම මීටර් 700
- හීනාබෝවාගම ගල අසල සමිති ශාලාවේ මන්සන්ධියේ සිට හීනාබෝවාගම වැව පාර සංවර්ධනය කිරීම මීටර් 500
- සුහඳගම සුදු පාලම අසල සිට ඇල ඉවුර මාර්ගය ඩබ්.එම්.සෙනවිරත්න මහතාගේ නිවස අසල සිට ඩබ් එම්.ප්‍රේමාවති මියගේ නිවස දක්වා මාර්ගය මීටර් 100
- 5ඇල ඇල මන්සන්ධියේ සිට ඥාණාසෙනවිරත්නගේ නිවස දක්වා කෘෂි මාර්ගය සංවර්ධනය කිරීම
- සුහදගම පිවිසුම් මාර්ගයෙන් වමට දිවෙන පියනන්ද මහතාගේ නිවස අසල සිට දියෝනිස් අප්පුහාමිගේ නිවස දක්වා කෘෂි මාර්ගය මීටර් 350
මඩවලගම
මාර්ග -
- පාසල පිටුපස මාර්ගය සංවර්ධනය කිරීම මීටර් 700
- H.L.D 2 ඇල මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම මීටර් 400
- H.L.D 3 ඇල නාච්චාදූව ප්‍රධාන මාර්ගයේ සිට මඩවලගම විද්‍යාලය දක්වා කෘෂි මාර්ගය සකස් කිරීම.කි.මි 1
- LLD මඩවලගම වැව පහල කෘෂි මාර්ගය බොරළු දමා ප්‍රති සංස්කරණය කිරීම කි.මි 1
අධ්‍යාපන -
- මඩවලගම විදුහලේ පුස්තකාලය හා ගුරු නිවාසය සැදීම
- මඩවලගම ප්‍රාථමික විදුහල සඳහා RO තාක්ෂණය යටතේ ජල පෙරණයක් සවි කිරීම
උතුරු කළුවිල
මාර්ග -
- සුසාන භූමීය අසල සිට ධර්මසේන මහතාගේ කඩේ අසල දක්වා මාර්ගය බොරළු දැමීම 800m
- HLD 4 ඇල දෙවන පටුමඟ නිශාන්තිගේ නිවස අසල සිට ශ්‍රියානිගේ කඩය දක්වා මාර්ගය බොරළු දැමීම 700m
අධ්‍යාපන -
- සමනල පෙර පාසල වටා දැල් ආවරණයක් හා ගොඩනැගිල්ල ඉදිරියට පියස්සක් ඉදි කිරීම
- බෝමළුව විහාරස්ථානයේ ඉදිකරන ලද පුස්තකාලයට පොත් ලබා ගැනීම
නාච්චාදූව
මාර්ග -
- එස්.එච්.එම්.යාෆීර් මහතාගේ නිවස අසල මාර්ගයට කුට්ටි ගල් ඇල්ලීම 150 m
- එච්.එස්.තස්ලීම් මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගයට කුට්ටි ගල් ඇල්ලීම 75 m
- ඒ.එල්.එන්.නසීර් මහතාගේ නිවස අසල මාර්ගයට කුට්ටි ගල් ඇල්ලීම 200 m
- හුදා පල්ලිය අසල සිට ඉමිතියාස්ගේ නිවස දක්වා මාර්ගය මීටර්200 කුට්ටිගල් ඇල්ලීම
- ෆයිරුස් මහතාගේ නිවස සිට එස්.එම් පලීල්ගේ නිවස දක්වා මාර්ගය මීටර් 30 කොන්ක්‍රීට් දැමීම
- මහ පල්ලිය පිටුපස මාර්ගය මීටර් 30 කුට්ටිගල් ඇල්ලීම
අධ්‍යාපන -
- අල් සදාම් පෙර පාසලට ළමා පුස්තකාලයක් ලබා දීම
නාච්චාදූව නව නගරය
මාර්ග -
- ග්‍රාම නිලධාරී කාර්යාලය අසල සිට මෙහෙරුන් නිසාගේ නිවස දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම 300 m
- ග්‍රාම නිලධාරී කාර්යාලය අසල සිට තොටුපළ දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම 1 km
- නාච්චාදූව නව නගරය ගොඩවාන මාර්ගය කොන්ක්‍රීට් කිරීම 500 m
- නාච්චාදූව මුස්ලිම් පාසල අසල සිට තක්වා පල්ලිය දක්වා පැති කාණු ඉදිකිරීම 100 m
- උම්මු කුල්තුමිගේ නිවස ඉදිරිපිට මාර්ගය කුට්ටිගල් ඇල්ලීම 500m පමණ
අධ්‍යාපන -
- නාච්චාදූව මුස්ලිම් මහා විද්‍යාලයේ ළමුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ශ්රවනාගාරයක් ඉදිකිරීම
- නාච්චාදූව මුස්ලිම් විද්‍යාලයේ විශේෂ අවශ්‍යතා ඒකකයක් ඉදිකිරීම
පලයාකුලම
මාර්ග -
- නාච්චාදූව ග්‍රාමීය රෝහල අසල සිට කේ.බී ඒකනායක මහතාගේ වෙළඳසැල දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම මීටර් 400
- හල්මිල්ලකුලම පබ්බතාරාමය අසල සිට ඊ.කේ කුමාරසිංහ මහතාගේ නිවස දක්වා බොරළු දැමීම.කිලෝමීටර් 1.5
- එස්.විල්සන්ගේ නිවස අසල සිට පෝෂිත ඇල පාලම දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම මීටර් 200
අධ්‍යාපන -
- නාච්චාදූව සිංහල මහා විද්‍යාලයේ පන්ති කාමර අලුත්වැඩියාකිරීම
- නාච්චාදූව සිංහල මහා විද්‍යාලයේ ළමුන් සදහා වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම
- පලයාකුලම ඔරුගල රජමහ විහාරයේ දහම්පාසලට අවශ්‍ය ඩෙස්,පුටු හා වෙනත් උපකරණ ලබාදීම