buddhist 01

පුණ්‍යග්‍රාම වැඩසටහන - 2019

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යංශයේ අනුග්‍රහයෙන්, නාච්චාදූව ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේ සංවිධානයෙන්,
07 ඇල ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය බණ්ජාරවෙල සීලවිමල ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පවත්වනු ලබන
මා පිය වන්දනා වැඩසටහන පූජ්‍යපාද, ශාස්ත්‍රපති තෝනිගල සීලරතන ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් 2019 සැප්තැම්බර් මස 29 වන ඉරු දින පෙරවරු 08.00 සිට 11.00 දක්වා  07 ඇල ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. 
 
සංවිධානය - 
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
07 ඇල ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථ දායක සභාව
සීලවංශ දහම් පාසල
පුණ්‍යග්‍රාම කමිටුව 

download

නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් සහ හැකියාවන් සහිත දරුවන් ඇගයීමටත් ඔවුන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් වර්ධනය කිරීමටත් ළමා ලේකම් කාර්යාලීය ප්‍රතිපාදන මත නාච්චාදූව ප්‍රාදේශීයලේකම්තුමාගේ මූලිකත්වයෙන් 2019 අප්‍රේල් මස 04 වන දින අරුණ දකින රටා චිත්‍ර තරඟය පවත්වන ලදී. මේ සඳහා දරුවන් 76ක් පමණ සහභාගී විය.

තරපටකභවනදන

A large number of programs have been organized throughout the Nachchaduwa Divisional Secretariat to celebrate the Tripitaka Diva Week, which was held from March 16, 2019 to March 23, 2019, in order to protect the three age old world as a World Heritage site.

 

News & Events

27
සැප්2019
පුණ්‍යග්‍රාම වැඩසටහන - 2019

පුණ්‍යග්‍රාම වැඩසටහන - 2019

පුණ්‍යග්‍රාම වැඩසටහන - 2019 බුද්ධ ශාසන හා...

Scroll To Top