අපගේ දැක්ම
මානව හා භෞතික සම්පත් ඵලදායීව හා කාර්යක්ෂමව මෙහෙයවමින් නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට යහපත් ජීවන තත්වයක් ළඟාකර දීම.
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර සහ සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් දේශීය ජන ජීවිතය නංවාලීම.
1997 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| ඒ.නෝබට් මහතා | 1997 | 2000 |
| එච්.එම්.කරුණාරත්න මහතා | 2000 | 2004 |
| ජී.විජිත නන්ද කුමාර මහතා | 2004 | 2004 |
| එම්.ඒ.අනුලා ඉන්ද්‍රාණි මහත්මිය | 2005 | 2006 |
| එල්.එච්.සිරිල් මහතා | 2006 | 2008 |
| ජී.ඒ.කිත්සිරි මහතා | 2008 | 2009 |
| එච්.පී.පී.ඒ.හේවාපතිරණ මහත්මිය | 2009 | 2010 |
| ජේ.ඩබ්.එස්.කිත්සිරි මහතා | 2011 | 2017 |
| ආර්.කේ.එස්.එස්.සී.විජේසිංහ මහතා | 2017.04.03 | 2019.06.6 |
| ආර්.එම්.ජී.සේනාරත්න මහතා | 2019.06.20 | 2019.11.03 |
| කේ.පී.චාමින්ද මහතා | 2019.11.04 | 2023.03.31 |















