අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

ප්‍රාදේශීය ලේකම්

 sir නම

 ඊ.එම්.ආර්.පි.බි.ඒකනායක මයා

සුදුසුකම්
  •  ශාස්ත්‍රවේදී උපාධිය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය
රැකියා ඉතිහාසය
  • සහකාර ප්‍රාදේශිය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගල්නැව
  • ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පදවිය
  • ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මිහින්තලේ
  • ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නැගෙනහිර නුවරගම් පළාත

සහකාර ප්‍රාදේශිය ලේකම්

 AGA sir නම

 කැලුම් දිසානායක මයා 

සුදුසුකම්
  • ශාස්ත්‍රවේදී උපාධිය [විශේෂ/ දේශපාලන විද්‍යාව]
  • මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාව, කුරුණෑගල
  • ඉංග්‍රිසී ඩිප්ලෝමාව, පොල්ගොල්ල
රැකියා ඉතිහාසය
  • අධ්‍යක්ෂ - පළාත් ග්‍රාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව, උතුරු මැද පළාත
  • අධ්‍යක්ෂ - පළාත් ක්‍රිඩා දෙපාර්තමේන්තුව, උතුරු මැද පළාත
  • සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නැගෙනහිර නුවරගම් පළාත

ගණකාධිකාරි

  නම   පුරප්පාඩු 
සුදුසුකම්  
රැකියා ඉතිහාසය

 

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

  නම පුරප්පාඩු 
සුදුසුකම්  
රැකියා ඉතිහාසය  

පරිපාලන නිලධාරි

   නම

ඩි.එම්.අයි.එස්.බංඩාර මිය

සුදුසුකම්
  • කළමනාකරණ සේවා නිලධාරි, අධි ශ්‍රේණිය - 2022
රැකියා ඉතිහාසය
  •  කළමනාකරණ සේවා නිලධාරි, 1991 - 2012
  • ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරි, 2012 - 2020
  • ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2020 - 2023
  • පරිපාලන නිලධාරි, 2023 සිට

පරිපාලන ග්‍රාම නිලධාරි

   Lalith Senavirathne නම

එස්.එම්.එල්.සෙනවිරත්න මයා

සුදුසුකම්
  • ග්‍රාම නිලධාරි සේවය - අධි ‍ශ්‍රේණිය  2012
රැකියා ඉතිහාසය
  • ග්‍රාම නිලධාරි  රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (1991.12.02-1995.12.31)
  • ග්‍රාම නිලධාරි  ම.නු.ප. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය(1996.01.01- 2014.04.22)
  • පරිපාලන ග්‍රාම නිලධාරි නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2014

2023 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටින කාර්ය මණ්ඩලය පහත පරිදි වේ.

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
ගණකාධිකාරී 01 - 01 - - -
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 01 - 01 - - -
පරිපාලන නිලධාරී 01 01 - - - -
පරිපාලන ග්‍රාම නිලධාරි  01 01 - - - -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 - 01 - - -
රාජ්‍ය කළමනාකරණ සේවය 23 17 06 - - -
විශ්‍රාම වැටුප් නිලධාරී 01 01 - - -  
භාෂා පරිවර්තක 01 00 01 - - -
රියදුරු 02 02 - - - -
කාර්යාල කාර්ය සහායක 07 07 - - - -
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව 01 00 01 - - -

අපගේ දැක්ම

මානව හා භෞතික සම්පත් ඵලදායීව හා කාර්යක්ෂමව මෙහෙයවමින් නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට යහපත් ජීවන තත්වයක් ළඟාකර දීම.

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර සහ සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් දේශීය ජන ජීවිතය නංවාලීම.

 

1997 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
ඒ.නෝබට් මහතා 1997  2000
එච්.එම්.කරුණාරත්න මහතා 2000 2004
ජී.විජිත නන්ද කුමාර මහතා 2004 2004
එම්.ඒ.අනුලා ඉන්ද්‍රාණි මහත්මිය 2005 2006
එල්.එච්.සිරිල් මහතා 2006 2008
ජී.ඒ.කිත්සිරි මහතා 2008 2009
එච්.පී.පී.ඒ.හේවාපතිරණ මහත්මිය 2009 2010
ජේ.ඩබ්.එස්.කිත්සිරි මහතා 2011 2017
ආර්.කේ.එස්.එස්.සී.විජේසිංහ මහතා 2017.04.03  2019.06.6
ආර්.එම්.ජී.සේනාරත්න මහතා 2019.06.20 2019.11.03 
කේ.පී.චාමින්ද මහතා 2019.11.04  2023.03.31
Scroll To Top