ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
Top Menu
- අවු. 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා නොමිලේ අක්ෂිකාච ලබා දීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 305 KB] - අවු. 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සදහා ජීවනාධාර ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 293 KB] - ආබාධ සහිත තැනැත්තන් සදහා නිවාස ආධාර සැපයීම
[PDF - 688 KB] - ආබාධ සහිත තැනැත්තන් සදහා ස්වයං රැකියා ආධාර ඉල්ලීම
[PDF - 264 KB] - ආබාධ සහිත පුද්ගලයන් සදහා ජීවනාධාර ලබා දීම
[PDF - 342 KB] - ක්ෂයරෝගාධාර ඉල්ලීම පිළිබඳ ප්‍රාරම්භ වාර්තාව
[PDF - 3 MB] - ගැභිණි මාතාවන් සදහා රු.20000ක දීමනාවක් ලබා දීමේ අයදුම්පත
[PDF - 373 KB] - තනිමාපිය ස්වයංරැකියා ආධාර ලබා දීමේ අයදුම්පත
[PDF - 2 MB] - රජයේ මහළු නිවාසයට ඇතුලත් වීමේ ඉල්ලුම්පත
[PDF - 784 KB] - වැඩිහිටි හැදුනුම්පත් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 725 KB] - විශ්‍රාමිකයන්ගේ නිදහස් දුම්රිය බලපත්‍ර අයදුම්පත
[PDF - 161 KB] - සමාජ සේවා ආධාර විශේෂිත අවස්ථා අබල අවස්ථා
[PDF - 1 MB]
In compliance with the Right to Information (RTI) Act, No: 12 of 2016, Divisonal Secretariat, Nachchaduwa wish to enhance the transparency and accountability of its activities by giving effect to the right of access to information.
How to request information
A citizen who intend to access information of Divisional Secretariat, Nachchaduwa shall make a request either in writing to the Information Officer specifying the particulars of the information requested for or filling in and handing over Form RTI 01 to the Information Officer. In the event of inability to make the request in writing, the person may make the request orally to the Information Officer in person.
How to appeal to the Designated Officer
- Any citizen who is aggrieved as a result of;
- refusing a request for information,
- refusing access to the information,
- refusing to provide information in the form requested,
- non-compliance with the time frames specified by the Act,
- granting of incomplete, misleading or false information,
- charging an excessive fees or
- having reasonable grounds to believe that information has been deformed, destroyed or misplaced to prevent access
may prefer an appeal to the Designated Officer by filling a Form using the format provided in RTI 10, within fourteen days from the occurrence of such ground on which the appeal is sought to be made.
Fees to be charged for providing information
| No | Type |
A4 size (one side) |
A4 size (both sides) |
Legal size and up to A3 (one side) |
Legal size and up to A3 (both sides) |
Bigger than A3 |
|
i. |
Photocopying |
Rs.2/- |
Rs.4/- |
Rs.4/- |
Rs.8/- |
Actual Cost |
|
ii. |
Printout |
Rs.4/- |
Rs.8/- |
Rs.4/- |
Rs.8/- |
Actual Cost |
Rs. 20/- for copying information onto a Diskette, Compact Disc, USB mass drive, or similar electronic device, provided by the citizen making the request.
Actual cost for copying information onto a Diskette, Compact Disc, USB mass drive, or similar electronic device provided by the Public Authority.
Rs. 50/- per hour for the study or inspection of any document or material, or inspection of a construction site, if this takes longer than one hour, with the first hour of study/inspection being provided free of charge.
Samples or models will be charged the actual cost.
Information provided via e-mail will be free of charge.
Mr.J.Raleeyutheen,
Assistant Divisional Secretari,
| අං | රාජ්‍ය ආයතනයේ නම | ලිපිනය | දුරකතන අංකය |
| 01 | පොලිස් ස්ථානය | හිදෝගම | 025 - 325 4167 |
| 02 | නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලය | හිදෝගම | 025 - 205 1503 |
| 03 | ගොවිජන සේවා මධ්‍යස්ථානය | ශ්‍රාවස්තිපුර | 025 - 223 4876 |
| 04 | පශ්‍ර වෛද්‍ය කාර්යාලය | කුඩානෙළුබෑව | 025 - 223 7440 |
| 05 | වාරිමාර්ග කාර්යාලය | නාච්චාදුව | |
| 06 | ප්‍රාදේශීය සභා උප කාර්යාලය | ශ්‍රාවස්තිපුර | 025 - 385 6712 |
| 07 | ග්‍රාමිය රෝහල | නාච්චාදුව | |
| 08 | ග්‍රාමිය රෝහල | කුඩානෙළුබෑව | 025 - 222 2449 |
| 09 | ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව | පාවක්කුලම | 077 - 964 6584 |
| 10 | ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන සේවා මධ්‍යස්ථානය | ශ්‍රාවස්තිපුර | |
| 11 | මහජන බැංකුව | නාච්චාදුව | 025 - 228 0222 |
| 12 | සමූපකාර ග්‍රාමිය බැංකුව | කුඩානෙළුබෑව | 025 - 325 6900 |
| 13 | සමූපකාර ග්‍රාමිය බැංකුව | ශ්‍රාවස්තිපුර | 025 - 389 0015 |
| 14 | සමූපකාර ග්‍රාමිය බැංකුව | දකුණු කළුවිල | 025 - 325 6642 |
| 15 | උප තැපැල් කාර්යාලය | නාච්චාදුව | 025 - 228 0128 |
| 16 | උප තැපැල් කාර්යාලය | හිදෝගම | 025 - 492 4211 |
| 17 | උප තැපැල් කාර්යාලය | ශ්‍රාවස්තිපුර | 025 - 222 2586 |
| 18 | ප්‍රාදේශීය සභාව - නැ.නු.ප | විජේපුර | 025 - 223 5581 |
| 19 | ප්‍රාදේශීය සභාව - තිරප්පනේ | තිරප්පනේ | 025 - 492 8174 |
| 20 | තුරුවිල ජල පවිත්‍රාගාරය | තුරුවිල | |
| 21 | විදාතා සම්පත් මධ්‍යස්ථානය | ශ්‍රාවස්තිපුර | 025 - 222 6814 |
| 22 | සමෘද්ධි බැංකු සංගමය | ශ්‍රාවස්තිපුර | 025 - 205 1414 |
| 23 | විවිධ සේවා සමුපකාර සමිතිය | ශ්‍රාවස්තිපුර | 025 - 222 2600 |
| 24 | වාරිමාර්ග ඒකක කාර්යාලය | පලයාකුලම | |
| 25 | නාච්චාදුව කලාප අධ්‍යාපන කාර්යාලය | ශ්‍රාවස්තිපුර | |
| 26 | අ/ රත්මලේ තිස්ස මහා විද්‍යාලය | 5 ඇල/ ශ්‍රාවස්තිපුර | |
| 27 | අ/ අලුත්වැව කුමාර මහා විද්‍යාලය | අලුත්වැව/ ශ්‍රාවස්තිපුර | |
| 28 | අ/ දිවුල්වැව විද්‍යාලය | දිවුල්වැව/ හිදෝගම | |
| 29 | අ/ කුඩානෙළුබැව ගැමුණු මහ විද්‍යාලය | කුඩානෙළුබැව/ හිදෝගම | |
| 30 | අල් මදීනා විද්‍යාලය | කුඩානෙළුබැව/ හිදෝගම | |
| 31 | අ/ මහනෙළුබෑව විද්‍යාලය | මහනෙළුබෑව/ හිදෝගම | 025 - 205 1553 |
| 32 | අ/ කළුවිල සේන මහ විද්‍යාලය | කළුවිල/ හිදෝගම | 025 - 205 1500 |
| 33 | අ/තුරුවිල විද්‍යාලය | තුරුවිල/ හිදෝගම | |
| 34 | අ/ මඩවලගම විද්‍යාලය | මඩවලගම/ හිදෝගම | |
| 35 | අ/නාච්චාදූව මුස්ලිම් මහා විද්‍යාලය | නව නගරය/ නාච්චාදුව | 025 - 228 0311 |
| 36 | අ/නාච්චාදූව සිංහල මහා විද්‍යාලය | නාච්චාදුව | 025 - 205 0514 |
| 37 | ශ්‍රාවස්තිපුර සමූපකාරය | ශ්‍රාවස්තිපුර | 025 - 324 0791 |
| 38 | දුම්රිය ස්ථානය | ශ්‍රාවස්තිපුර | 025 - 385 3761 |
අනු-ප්‍රවර්ගයන්
Page 1 of 2





















